🎵 Primemax Entertainment – Job Vacancy 🚛
(සංගීත, Event සහා CCTV සේවා සඳහා රැකියා අවස්ථාවක්)
ප්‍රධාන වශයෙන් කාර්යාල වැඩ සඳහා CAR රථය ධාවනය කිරීමටත්, අවශ්‍ය අවස්ථාවල 10.5 Fuso ලොරිය ධාවනය කිරීමටත් හැකි විය යුතුය
අපගේ music Events & CCTV Team එකට එක්වීමට
බර වාහන රියදුරෙකු (Heavy Vehicle Driver) අවශ්‍යයි.
📍 Location: Panadura
📌 Requirements / අවශ්‍ය සුදුසුකම්:
• වලංගු Heavy Vehicle Driving License
• සංගීත / Event ක්ෂේත්රයට සාමාන්‍ය කැමැත්ත
• වගකීම් සහිත, Disciplined සහ විශ්වාසනීය පුද්ගලයෙකු වීම
• මහන්සි වෙලා වැඩ කිරීමට සූදානම් වීම
• Team එකක් සමඟ හොඳින් වැඩ කිරීමේ හැකියාව
🛠️ Job Responsibilities / වැඩ භාර:
• Company Lorry එක භාවිතා කර Sound & Music Equipment ප්‍රවාහනය කිරීම (Canter Fuso 10.5 Full Body)
• Event ස්ථානයේ Sound Setup හයි කිරීම සහ අවසානයේ safely remove කිරීම
• ලොරි එක ආරක්ෂිතව ධාවනය කිරීම
• අවශ්‍ය අවස්ථාවල Event setup & support කටයුතු වලට සහාය වීම
💰 Salary & Benefits / වැටුප් හා පහසුකම්:
•Monthly Salary–Around Rs. 80,000 + allowance
•EPF / ETF applicable
•Accommodation provided (නවාතැන්)
👉 වගකීමෙන්, මහන්සි වෙලා වැඩ කරන, සංගීතයට ආදරය කරන රියදුරෙකු නම් අදම සම්බන්ධ වන්න.
📞 WhatsApp / Call: +94 (71) 781 2383