කිතුල්ගල සංචාරක පුරවරයෙන් දිය පාරකට මායිම් වූ සුපිරි වටිනා ඉඩමක් සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! 🏖️🏕️
🏡 Hotel / Villa / Cabana Project එකකට අතිශය සුදුසුම ස්ථානයක්
📍 පර්චස් 127 ක විශාල ඉඩම
🌊 සුන්දර දිය පාරකට සෘජුවම මායිම්
🛣️ බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
🏠 අංගසම්පූර්ණ දෙමහල් නිවස
✨ Swimming Pool එකක් සහිතයි
🔹 උඩු මහල
🛏️ කාමර 3
🛋️ සාලය
🌅 බැල්කනි 3
🚿 බාත්රූම් 2
🔹 පහළ මහල
🛏️ කාමර 2
🍽️ කෑම කාමරය
🍳 කුස්සිය
🌿 වැරැන්ඩා
🚗 වට තාප්ප සහිත Car Parking
📍 කිතුල්ගල නගරයට කි.මී 3යි
💧 නල ජලය හා උල්පත් ජලය
⚡ විදුලිය පහසුකම්
📜 සින්නක්කර ඔප්පු
💰 මිලියන 75 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📌 Ref No : EE SA 12406