🏞️🌊 කිතුල්ගල සංචාරක පුරවරයෙන් දිය පාරකට මායිම් වූ සුපිරි වටිනා දේපළක්! 🌊🏞️
🔥 Tourism Investment එකක් සොයන ඔබට දුර්ලභ අවස්ථාවක්!
🏡 Hotel | Villa | Cabana | Eco Resort Project සඳහා අතිශය සුදුසුයි
📍 පර්චස් 127 ක විශාල ඉඩම
🌊 සුන්දර දිය පාරකට සෘජුවම මායිම්
🛣️ බස් මාර්ගයට මුහුණලා
🏠 අංගසම්පූර්ණ දෙමහල් නිවස
🏊 Swimming Pool එකක් සහිතයි
🔹 උඩු මහල
🛏️ කාමර 03
🛋️ සාලය
🌅 බැල්කනි 03
🚿 බාත්රූම් 02
🔹 පහළ මහල
🛏️ කාමර 02
🍽️ කෑම කාමරය
🍳 කුස්සිය
🌿 වැරැන්ඩා
🚗 වට තාප්ප සහිත Car Parking
📍 කිතුල්ගල නගරයට කි.මී 3යි
💧 නළ ජලය හා උල්පත් ජලය
⚡ විදුලිය පහසුකම්
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
💰 මිලියන 62.5 පමණයි
🤝 දේපළ පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කළ හැක
📌 Ref No : EE SA 12406