📦 ඩිස්පැච් සහකාර (Dispatch Assistant)
🏢 Janitha Bakers (Pvt) Ltd
📍 රද්දොළුව, සීදූව
💰 වැටුප: රු. 55,000 + රු. 5,000 දීමනාව
✅ නොමිලේ ආහාර
✅ නොමිලේ නවාතැන්
✅ දින / සවස / රාත්රී මුර ක්රමයට සේවය
✅ මාසයකට රාත්රී මුර 6ක් පමණ
📋 රැකියා වගකීම්
✅ Orders අනුව භාණ්ඩ වර්ග කිරීම හා සකස් කිරීම
✅ Invoice හා Delivery Notes අනුව භාණ්ඩ පරීක්ෂා කිරීම
✅ බෙදාහැරීම් සඳහා භාණ්ඩ නිවැරදිව සූදානම් කිරීම
✅ වාහනවලට භාණ්ඩ පැටවීම හා භාරදීම සම්බන්ධ කටයුතු පරීක්ෂා කිරීම
✅ Dispatch records හා stock movement වාර්තා පවත්වාගෙන යාම
සුදුසුකම්:
✔අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද (අනිවාර්යයි)
✔මුර ක්රමයට සේවය කිරීමේ හැකියාව
✔කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
📞 වහාම අයදුම් කරන්න.
075 542 4224
075 068 8999