Job location - kadawatha
Employer - LVGTP CAMPUS
Role- Promoting Social Media Marketing Required education - skill and social media knowledge
Age-18 to 45(Females and Males)
Duties- Operating the Face Book page and update it
Digital Marketing in Social Media platforms.
Video editng and upload them in you tube
Ability to operate and maintain a u tube channel .
FB and Tiktok posting.
Service time- 8 a.m to 5p.m(six days per week ) one day leave per week with poyaday leave.
Salary -40000/ whatsapp your CV to 0775593102.
For further details call- 0766140086
කඩවත ගුරුපුහුනු සරසවියක සේවය සදහා ඩිජිටල් මාකටින් පිලිබද දැනුමැති වයස 18-45 අතර කාන්තා /පිරිමි අවශ්‍යයි.
සේවා කාර්යයන්-
1) Face Book page එක පවත්වාගෙන යාම සහ එය update කිරීම.
2)සමාජ මාද්යජාල(social media platform ) තුළ දැන්වීම් (posts) ප්‍රවර්ධනය .
3)You tube channel එකක් පවත්වාගෙන යාමේ හැකියාව .
4) You tube සදහා video edit කර upload කිරීම.
5) FB posts සහTiktok posts වැඩි ප්‍රචාරනයක් ලැබෙන පරිදි boost කිරීම.
වැටුප -40000/=
සේවා කාලය - පෙ.ව 8 සවස 05
සතියකට දින 6 යක සේවය .සතියකට දින 01 නිවාඩු ලැබෙන අතර පෝය දින නිවාඩු හිමිවේ.
ඉහත සදහන් කාර්යයන් හොදින් කල හැකි අය job application Whatsapp කරන්න. 0775593102 . වැඩි විස්තර සදහා 0766140086

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Marketing Manager - wattala
Touch of Gold Lanka Pvt ltdසාමාජිකයාගම්පහ, ඩිජිටල් අලෙවිකරණයදින 59
Digital Marketing Executive
Clever Solutions (Pvt) Ltd.ගම්පහ, ඩිජිටල් අලෙවිකරණයදින 36
Digital Marketing Officer
Rusiru Tvsරු 50,000 - 100,000සාමාජිකයාගම්පහ, ඩිජිටල් අලෙවිකරණයදින 11- විශිෂ්ටම

Shift Manager - Gampaha
BurgerKingAUTH AGENTගම්පහ, අධීක්ෂකදින 57