පළකර ඇත්තේ
Chandana Abeygunasekara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
හෝමාගම, පනාගොඩ පිහිටි ආයතනයකට විවිධ භාන්ඩ හා සේවා Online මගින් අලෙවි කිරීම සදහා කාර්්‍ය මංඩලය අවශ්‍ය කර ඇතග මෙම රැකියාව පූර්ණකාලීන රැකියාවකි. පරිවාස කාල සීමාවකට යටත්ව බදවා ගනු ලැබේ. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක. මූලික වැටුප 45000/= සිට ඉහලට. සුදුසුකම් අ.පො.ස (උ.පෙ) විද්‍යා,ගණිත,වාණිජ විෂය දාරාවන්ගෙන් හදාරා තිබීම. Canva ඇතුලුව Photoshop, Illustrator, Adobe premiere වැනි මෘදුකාංග එකක් හෝ කිහිපයක් සමග වැඩ කිරීමට ඇති හැකියාව.
Facebook, Facebook Market Place ඇතුලුව Social Media පිලිබදව මනා දැනීම. අවම වශයෙන් වසරක සේවා පළපුරුද්දක් තිබිය යුතුය. අප ආයතනයට පහසුවෙන් පැමිනීමට හැකිවිය යුතුයි.වැඩි විස්තර සදහා ඔබගෙ අයදුම්පත්‍රය Digital Marketing Executive ලෙස සදහන් කර 0714200400 අංකයට whatsapp කරන්න. නැතිනම් matroholdingslk@gmail.com ලිපිනයට email කරන්න. ඡායාරූපය සමග ඇති අයදුම්පත්‍රයක් යොමු කරන්න.



