📣 රත්මලානේ – Digital & Creative රැකියා අවස්ථා!
රත්මලානේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා
Digital Marketing,සහ සම්බන්ධ ක්ෂේත්රවල
දක්ෂ පුද්ගලයින් අවශ්‍යයි.
අවශ්‍යතා:
✅ Digital Marketing / Social Media / Graphic Design / Video Editing පිළිබඳ වෘත්තීය දැනුම
✅ නිර්මාණාත්මක හැකියාව සහ කැපවීම
✅ කණ්ඩායමක් සමඟ සාර්ථකව වැඩ කිරීමට හැකි වීම
📌 ඔබ සතුව Behance, Dribbble හෝ වෙනත් online portfolio link එකක් තිබේ නම්, එයද share කරන්න.
💰 වැටුප: සාකච්ඡා කරගත හැක
📍 ස්ථානය: රත්මලාන
👉 අදම අමතන්න
📞 077 735 9216
📞 070 266 4772