රැකියා අවස්ථාවක් – කුරුනෑගල ශාඛාව
Fairmax International (Pvt) Ltd
අපගේ Fairmax International (Pvt) Ltd ආයතනයේ කුරුනෑගල ශාඛාව සඳහා Social Media පිළිබඳ දැනුම ඇති, Content Create කිරීමට හැකි ගැහැණු නිලධාරිනියක් අවශ්‍යයි.
🔹 අවශ්‍ය සුදුසුකම්:
Facebook, TikTok, Instagram වැනි Social Media platform පිළිබඳ හොඳ දැනුම
Creative content (posts, videos, captions) නිර්මාණය කිරීමේ හැකියාව
Canva / CapCut වැනි tools භාවිතා කිරීමේ හැකියාව අතිරේක වාසියක් වේ
හොඳ සන්නිවේදන හැකියාව
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව
🔹 කාර්යභාරය:
Social Media සඳහා content නිර්මාණය කිරීම
Posts, videos සහ ads සැලසුම් කිරීම
Page management සහ audience engagement වැඩි කිරීම
📍 සේවා ස්ථානය: කුරුනෑගල
⏰ සේවා වේලාව: Full-time
📞 අයදුම් කිරීමට:
ඔබගේ CV එක WhatsApp / Email මඟින් අපට යොමු කරන්න.
0740582702-WhatsApp