ඔබ වයස අවුරැදු 18ත් 30ත් අතර කලුතර දිස්ත්‍රික්කයේ පදිංචි අයෙකුනම් අපගේ ඩයලොග් ණය අයකර ගැනිමේ ඇමතුම් මධ්‍යස්තානයේ (Recovery Call Center Agents) ලෙස සේවය කිරිමට අවස්ථාවක් ඇත. ඩයලොග් ආයතනයේ ණය අයකර ගැනිමේ බලය හිමි අප ආයතනයට කලුතර ශාකාවට ඇමතුම් මධ්‍යස්ථාන නිළධාරින් හා නිළදාරිනියන් අවශ්‍යව ඇත. වහාම බදවා ගැනීම් සිදුකෙරේ
රැකියාවේ ස්භාවය
විසන්ධි වී ඇති ඩයලොග් සම්බන්ධතා වන් හි හිග මුදල් පිලිබද දුරකථන මාර්ගයෙන් පාරිබොගිකයින් දැනුවත් කිරීම.
සුදුසුකම්
අ පො ස සාමාන්‍ය පෙල
පරිගණක දැනමක්
සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක්
පැහැදිලි හඩක් අනිවාර්යවේ
රාජකාරි වේලාවන් 8.50 සිට 5.30 දක්වා සදුදා සිට සෙනසුරාධා දක්වා
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පතවන්නේ නම් ඔබලේ අයදුම් පතක් රැගෙන 336/2/1 ගාලු පාර උතුරැ කලුතර ලිපිනයට පැමිණෙන්න. නැත හොත් ඔබගේ CV 0777176132 අංකයට whatsapp කර ඉහත අංකයෙන් විස්තර හා දිනයක් වෙන්කරවා ගන්න.