රු 1,475,000
විස්තරය
විකිණිමට
janith
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ලගදී විදේශ ගත වීමට නියමිත බැවින් ලබාගත් මුදලටත් වඩා අඩුවෙන් විකුනීම හා වාහනේ තනි පාවිච්චි . අලුත් වැඩියා කර සති තුනයි.එන්ජිම 100% , ටයර් 80% , දිරුම් නොමැත. නිවසේ අයගෙ පාවිච්චියට ත්රීරෝද රථයකට මාරු කිරීමටද කැමැත්ත ඇති අතර , දැනට ෆිනෑන්ස් ඇත.ලබා ගන්නා අය හට ෆිනෑන්ස් වලින් නිදහස් කර දීමට කටයුතු කර දෙමි