රැකියා අවස්ථාව – Dental Nurse .
Ascent Hospital – panadura
Dental nurse තනතුර සදහා පූර්ණකාලීන සේවයට අයදුම්කරුවන් කැඳවයි.
අවශ්‍යතා:
O/L හෝ A/L සමත් විය යුතුය.
විවාහික/ අවිවාහික දෙපාර්ශවයටම අයදුම් කළ හැක
වයස: 22 – 30 අතර
Nursing course එකක් කර තිබීම/ඒ සදහා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසු කමකි.
පුහුණු සහ නුපුහුණු ගැහැනු ළමයින් සදහා පමණි...
පුහුණුව ලබා දෙනු ඇත.
වැටුප: රු. 40,000 – 50,000
අතිකාල දීමනා
ETF/EPF ඇතුලත් වේ..
📞 විස්තර සඳහා අමතන්න
0770053567