රැකියා අවස්ථාව – Dental nurse .
Ascent Hospital – Panadura
අපගේ දන්ත සායනිකය සඳහා Dental Nurse තනතුරට පූර්ණකාලීන සේවයට අයදුම්කරුවන් කැඳවයි.
අවශ්‍යතා:
O/L හෝ A/L සමත් විය යුතුය.
විවාහික/ අවිවාහික දෙපාර්ශවයටම අයදුම් කළ හැක
වයස: 18 – 30
පානදුර අවට පදිංචි අයට ප්‍රමුඛතාවය ඇත.
Nursing course එකක් කර තිබීම අමතර සුදුසු කමකි.
පුහුණු සහ පුහුණු නොවූ දෙපාර්ශවයටම අයදුම් කළ හැක
පුහුණුව ලබා දෙනු ඇත.
වැටුප: රු. 35,000 – 40,000
📞 විස්තර සඳහා අමතන්න: 0772813904