ගොඩනැගිලි බිඳ දැමීම සහ ඉඩම් පිරිසිදු කිරීමේ සේවාව – කොළඹ අවට
අපි ඉතා සාධාරණ මිලකට ගොඩනැගිලි බිඳ දැමීම, ඉඩම් පිරිසිදු කිරීම සහ පස් සැපයීම සිදු කරමු.
අප විසින් ලබාදෙන සේවාවන්:
• නිවාස හා ගොඩනැගිලි බිඳ දැමීම
• ඉඩම් පිරිසිදු කිරීම සහ ඉදිකිරීම් සඳහා සූදානම් කිරීම
• ඉදිකිරීම් අවශේෂ හා අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම
• පස් සැපයීම සහ ඉඩම් පිරවීම
• ඉඩම විකිණීමට පෙර පිරිසිදු කර සකස් කිරීම
අප සතුව පහත යන්ත්‍ර තිබේ:
• JCB යන්ත්‍ර
• Bobcat යන්ත්‍ර
• Triple Tractor (අවශේෂ ඉවත් කිරීම සඳහා)
කුඩා හෝ විශාල ඕනෑම demolition වැඩක් අපට භාරගත හැක.
සේවාව ලබාදෙන්නේ:
කොළඹ, මොරටුව, පනාගොඩ, හෝමගම සහ අවට ප්‍රදේශවල.
ඔබට ගොඩනැගිල්ලක් බිඳ දැමීමට, ඉඩම පිරිසිදු කිරීමට හෝ විකිණීමට පෙර සකස් කිරීමට අවශ්‍ය නම් අදම අප අමතන්න.
සාධාරණ මිල – විශ්වාසදායක සේවාව