💼 තනතුර : Delivery Rider (Full Time)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 45 ත් අතර විය යුතුය.
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
【~】✪ යතුරු පැදිය සඳහා වලංගු රක්ෂණාවරණයක් තිබිය යුතුය.
【~】✪ ප්‍රදේශය පිළිබඳ යහපත් දැනුමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇණවුම් කළ ආහාරපාන කඩිනමින් හා ආරක්ෂිතව ගනුදෙනුකරුවන් වෙත ලබා දීම.
【~】✪ ගනුදෙනුකරුවන් සමග සුහදශීලී ලෙස කටයුතු කිරීම.
【~】✪ යතුරු පැදිය හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම.
【~】✪ මාර්ග නීතිවලට අනුකූලව රිය පැදවීම.
✅ ප්රතිලාභ :
~ වැටුප රු. 65,000/- ත් 70,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියාව
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ රු. මිලියන 02 ක ජීවිත රක්ෂණාවරණයක්
~ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා විශේෂ සහන
~ ඇතුළුව ඔබටත්, ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සුබ සාධන තිළිණ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැකිය.
සම්මුඛ පරීක්ෂණ බදාදා දිනවල පෙ.ව 10.00 සිට ප.ව 3.00 දක්වා පහත සඳහන් Pizza Hut අවන්හල් වලදී පැවැත්වේ:
• කොළඹ
• කුරුඳුවත්ත
• මොරටුව
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංක :
• 070 685 5657
• 070 685 5663