International Courier ආයතනයක් වන අප ආයතනයට පාර්සල් deliver කිරීම සදහා Courier Vacancy පවතී.
*සතියට වැඩ දින 4
ඔබ;
•වයස අවු 21ට වැඩි
•වලංගු රියදුරු බලපත්රයක් සහිත
•Smart phone හිමි අයෙක් නම්,
•පාරසල් deliver කිරීම සම්බන්ධව පළපුරුද්දක් තිබෙන අයෙක් නම් (අමතර සුදුසුකමක් වේ)
මේ අවස්ථාව ඔබටයි.
අප ආයතනය සමග සම්බන්ධවන ඔබට
• රු 40,000ක වැටුපක් (ආරම්භක වැටුප )
•මෝටර් බයිසිකලයක්
•කාර්යාලීය සිම්පතක් සහ කාර්යාලීය නිල ඇදුමක්
•දිවා ආහාර දීමනාවක් ලබා දේ.