✅ 💠 𝗝𝗼𝗶𝗻 & 𝗘𝗮𝗿𝗻 𝘄𝗶𝘁𝗵 𝗚𝗮𝗺𝗺𝗮 - 𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁 ! 💠 ✅
💼 තනතුර : Delivery Rider (Part Time)
💠 සුදුසුකම් :
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ සවස 6 සිට රාත්රි 9.30 දක්වා කාලය තුල සේවය කිරීමට හැකිනම්,
【~】✪ ජංගම දුරකථනයක් ඔබ සතුනම්,
ඔබට අපෙන් ; ;
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ Order තිබුණත් නැතත් දවසට රුපියල් 1,500 ක්
【~】✪ දවසට රු 2,500 කට නොඅඩු ආදායමක්,
【~】✪ රාත්රි ආහාරය සඳහා Pizza Meal එකක් නොමිලේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
Part Time Delivery සදහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත් සදහන් දුරකථන අංක අමතා වැඩි විස්තර ලබා ගන්න. එසේ නොමැතිනම් ඔබට ලගම 𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁 හෝ Taco Bell අවන් හලක් වෙත පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
070 685 5657
070 685 5658
070 685 5659
070 685 5660
070 685 5663
076 985 9456
✅ 💠 𝗝𝗼𝗶𝗻 & 𝗘𝗮𝗿𝗻 𝘄𝗶𝘁𝗵 𝗚𝗮𝗺𝗺𝗮 - 𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁 ! 💠 ✅