💼 තනතුර : Delivery Rider (Part Time)
💠 සුදුසුකම් :
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ සවස 6:00 සිට රාත්රී 9:30 දක්වා කාලය තුළ සේවය කිරීමට හැකි විය යුතුය.
【~】✪ ජංගම දුරකථනයක් ඔබ සතු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින් වෙත ඇණවුම් බෙදා හැරීම.
【~】✪ නියමිත වේලාවට භාණ්ඩ ගෙනයාම සහ බාරදීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
Order තිබුණත් නැතත් දවසට රුපියල් 1,500ක්
දවසට රු. 2,500 නොඅඩු ආදායමක්
රාත්රී ආහාරය සඳහා Pizza Meal එකක් නොමිලේ
රුපියල් මිලියන 2ක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරණයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
Part time Delivery සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, පහත සඳහන් දුරකථන අංක අමතා වැඩි විස්තර ලබා ගන්න. එසේම ලියාපදිංචි වීමට මීගමුව Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න.
📳 දුරකථන අංකය :
070 685 5657
075 708 1156
📪 ලිපිනය :
මීගමුව Pizza Hut අවන්හල