💼 තනතුර : Delivery Rider (Part Time)
💠 සුදුසුකම් :
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ සවස 6 සිට රාත්රි 9.30 දක්වා කාලය තුල සේවය කිරීමට හැකිනම්,
【~】✪ ජංගම දුරකථනයක් ඔබ සතුනම්,
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පිටින් ඇණවුම් බෙදාහැරීම
✅ ප්රතිලාභ :
දවසට රුපියල් 1,500 ක් - රු 2,500 නොඅඩු ආදායමක්, සහ රාත්රි ආහාරය සඳහා Pizza Meal එකක් නොමිලේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
Part time Delivery සදහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත් සදහන් දුරකථන අංක අමතා වැඩි විස්තර ලබා ගන්න. එසේ නොමැතිනම් ඔබට ලගම Pizza Hut හෝ Taco Bell අවනහලක් වෙත පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 0765396171, 0706855663
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය : Join & Earn with Gamma.....!