අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 තනතුර : බෙදාහැරීමේ රියදුරු (Delivery Rider) - පූර්ණ කාලීන
සමාගම: පීසා හට් (Pizza Hut)**
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18 - 45 අතර
【~】 වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
【~】 යතුරුපැදියක් තිබීම අනිවාර්යය
【~】 යතුරුපැදියක් නොමැති අයට ආයතනය හරහා යතුරුපැදියක් ලබාගැනීමේ අවස්ථාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ඇණවුම් කළ ආහාර පාරිභෝගිකයින් වෙත ඉක්මනින් හා ආරක්ෂිතව ලබාදීම
【~】 ගනුදෙනුකරුවන් සමග මිත්‍රශීලී සේවාවක් පවත්වා ගැනීම
【~】 ආහාර පාන නිසි ප්‍රමිතියෙන් පවත්වා ගනිමින් බෙදාහැරීම
【~】 දෛනික බෙදාහැරීම් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප රු. 65,000 - 70,000
【~】 මසකට නිවාඩු දින 08 ක්
【~】 පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 ස්ථිර රැකියා අවස්ථාව
【~】 රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන
【~】 නවාතැන් පහසුකම්
【~】 වෛද්‍ය රක්ෂණාවරණය
【~】 රු. මිලියන 02 ක ජීවිත රක්ෂණාවරණය
【~】 සුබසාධක දීමනා (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපිය රෝගාතුරවීම්, ස්වභාවික විපත්)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ස්ථානයට පැමිණෙන්න:
සම්මුඛ පරීක්ෂණ තොරතුරු:
📅 දින: සඳුදා සිට සිකුරාදා දක්වා
⌚ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
📌 ස්ථානය: යුනියන් ප්ලේස් පීසා හට් අවන්හල
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න:
#📳 දුරකථන අංකය : 070 685 5657 / 076 628 0470
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය : මාරවිල පීසා හට් අවන්හල
සටහන:
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රයේ පිටපත් රැගෙන එන්න
යතුරුපැදියක් නොමැති අයට ආයතනය විසින් යතුරුපැදියක් සපයාදේ
වැඩ ඇඳුම් පැළඳුම් සහිතව පැමිණෙන්න
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!







