පළකර ඇත්තේ
Businessland Pvt Ltd
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Businessland Pvt Ltd is a reliable and growing company based in Colombo. We are looking for a responsible and energetic Delivery Rider to support our daily delivery operations and ensure timely service to our customers.
Job Responsibilities:
• Deliver products safely and on time within Colombo and nearby areas
• Handle items with care and maintain delivery records
Requirements:
✔ Valid motorcycle riding license
✔ Good knowledge of Colombo and surrounding areas
✔ Responsible, punctual, and honest
✔ Good communication and customer service skills
Businessland Pvt Ltd යනු කොළඹ පිහිටි විශ්වාසදායක සහ වේගයෙන් වර්ධනය වන සමාගමක් වන අතර, අපගේ භාණ්ඩ බෙදාහැරීම සඳහා Delivery Rider කෙනෙකු බඳවා ගැනීමට කැමතියි.
රැකියා වගකීම්:
• කොළඹ සහ අවට ප්‍රදේශවල Delivery සිදු කිරීම
• භාණ්ඩ ආරක්ෂිතව සහ වෙලාවට පාරිභෝගිකයින්ට ලබාදීම
අවශ්‍යතා:
✔ වලංගු Motorcycle රියදුරු බලපත්‍රයක්
✔ කොළඹ ප්‍රදේශය හොඳින් හඳුනාගෙන තිබීම
✔ වගකීමෙන්, අවංකව වැඩ කිරීමට හැකි වීම
✔ හොඳ හැසිරීම සහ පාරිභෝගික සේවය පිළිබඳ අවබෝධය
Contact : 077 044 7999/ 0114 205 200



