ලාෆ්ස් සුපර් මාකට් පුද්ගලික සමාගමේ හබරකඩ ශාඛවේ රැකියා අවස්ථාවක් ඇත.
ආයතනය විසින් ආහාර , නවාතැන් පහසුකම් , නිළ ඇදුම්, පාවහන් නොමිලේ ලබා දේ.
අවම සුදුසුකම් - අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා ප්‍රමාණවත්.
රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්.ස්ථිර රැකියාව
ඉක්මනින් අමතන්න....
Keshani - 0762536891
සම්මුඛ පරීක්ෂණයට පැමිනීමේදී:
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්