ජාත්‍යන්තරව ව්‍යාප්ත UClean ලොන්ඩ්‍රි ජාලාවේ මීගමුව ශාඛාව සඳහා Delivery Rider / බෙදා හැරීමේ නිළධාරී බඳවා ගැනේ.
* මීගමුව අවට විශේෂයි
* පාරිභෝගික ඇනවුම් බෙදා හැරීම
* වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම සහ යතුරුපැදි ධාවන හැකියාව
* යතුරුපැදියක් තිබේනම් අමතර ගෙවීම්
* 50,000 - 60, 000 වැටුපක්
අමතන්න 0777765888