ඔබේ අනාගතය අදම අරඹන්න - යතුරුපැදි අපෙන්!
• ආයතනයෙන් බයික් එකක්!
ඩිලිවරි කටයුතු සඳහා ආයතනයෙන්ම බයික් එකක් ලබා දේ.
• ආයතනයෙන් ඉන්ධන!
රාජකාරී වේලාවන් තුළ ඉන්ධන වියදම් ආයතනය විසින් දරයි.
• පැය 9ක පහසු සේවා කාලයක්!
සමබර සේවා මුර ක්‍රමවේදයක්.
• ඉහළ වැටුප් + දිරිදීමනා!
ස්ථාවර වැටුපක් සමඟ අමතර දිරිදීමනා ලබාගැනීමේ අවස්ථාව.
• EPF සහ ETF ප්රතිලාභ!
නීත්‍යානුකූල සේවක ප්රතිලාභ සහ රැකියාවේ සුරක්ෂිතභාවය.
• වෘත්තීය ඉදිරිගමන සඳහා අවස්ථා!
ඩිලිවරි ක්ෂේත්රය තුළ සාර්ථක දිගුකාලීන ගමනක් යාමට අවස්ථාව.
අවශ්‍ය සුදුසුකම්
• වලංගු රියදුරු බලපත්‍රයක්.
• පාරිභෝගික සේවයේ දක්ෂතාවය.
• වගකීම් සහගත බව.
සතියේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ - පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා ඊ-ඩයින් සර්විසස් (පුද්ගලික) සමාගම,160/24 කිරිමණ්ඩල මාවත, කොළඹ 05.
විමසීම් - 074 208 9023