GEX Logistics ආයතනයේ යතුරුපැදි ධාවකයන් සදහා පුරප්පාඩු ඇත
පහත සුදුසුකම් ඇත්නම්, වහාම අයදුම් කරන්න.
- රියදුරු බලපත්රය.
- අවම අවු: 2 ක, පලපුරුද්ද
- English ලිවීමේ සහ කියවීමේ හැකියාව
- ග්රාමසේවක / පොලිස් සහතිකය
- ඔබට මෝටර් බයිසිකලයක් තිබේ නම්, එය අමතර වාසියක් වනු ඇත. (නඩත්තු සහ ඉන්ධන පිරිවැය අතිරේකව ගෙවනු ලැබේ)
- වැටුප හා අතීකාල දීමනා ආසන්න වශයෙන් 70000/- කි.
අමතන්න
- රුවන්ගි මෙනවිය - 0761605769
- සමන් මහතා - 0767310353