අපගේ ෆර්නිචර් ව්‍යාපාරයට ශක්තිමත් හා කඩිසරව වැඩ කරන සේවකයන් අවශ්‍යයි.
📌 අවශ්‍යතා:
• වයස 20–45
• ශාරීරිකව ශක්තිමත් (භාණ්ඩ උස්සන්න හැකි විය යුතුයි)
• වගකීමෙන් වැඩ කරන, discipline තියෙන අය
📌 කාර්යභාරය:
• ෆර්නිචර් load/unload කිරීම
• Delivery වලට සහය වීම
• භාණ්ඩ ආරක්ෂිතව හසුරවීම (damage නැතිව)
• Showroom එක neat & arrange කරගැනීම
🕒 වැඩ වෙලාව:
• සඳුදා – සෙනසුරාදා: 8.45 AM – 6.45 PM
• ඉරිදා: 9.45 AM – 5.45 PM
💰 වැටුප:
• දිනකට Rs. 2600+ (performance අනුව වැඩි වේ)
🏠 නවාතැන් ලබා දේ (කෑම නොමැත)
⚠️ වෙලාවට එන, alert, hardworking අය පමණක් අවශ්‍යයි
⚠️ Careless / lazy අය අවශ්‍ය නැත
📞 Call / WhatsApp: 0775488182