💼 තනතුර : බෙදාහැරීමේ සහයක (Delivery Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත්
【~】✪ වයස අවුරුදු 18-35 අතර
【~】✪ ප්‍රියමනාප පෙනුම
【~】✪ ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හැකියාව අනිවාර්යයි
【~】✪ පාරිභෝගික පිරිස සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
【~】✪ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම හා රැකියා පළපුරුද්ද (අමතර වාසියක්)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් පාරිභෝගික රෙදිපිළි නිවැරදිව ගණනය කර ආයතනයට රැගෙන ඒම හා නියමිත වේලාවට නැවත භාරදීම.
【~】✪ බිල්පත් වල සඳහන් අයිතම ප්‍රමාණය නිවැරදිව භාරදීම තහවුරු කිරීම.
【~】✪ පාරිභෝගික ගැටළු ඉහළ නිලධාරීන්ට වාර්තා කර නිරාකරණය කිරීමට සහය වීම.
【~】✪ සේවාවන් කාර්යක්ෂමව ලබාදෙමින් පාරිභෝගික තෘප්තිය උපරිම මට්ටමින් පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
කාර්ය සාධන දීමනා, ආහාර, නවතා සිටීමේ පහසුකම් සහ නිවාඩු දින සමගින් වැඩි ආකර්ෂණීය වැටුප් පැකේජයක් හා මඟ පෙන්වීම් ලබාදේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
හෝ
පහත ලිපිනයට ඔබේ රැකියා අයදුම්පත යොමු කරන්න (අයදුම්පතෙහි ඉල්ලූ තනතුර පැහැදිලිව සඳහන් කරන්න).
📳 දුරකථන අංකය :
074-0211205 / 034-2287200
📧 ඊ-මේල් ලිපිනය :
chamodis@laundromat.lk
📪 ලිපිනය :
මානව සම්පත් අංශය
ද සංක්‍රාන්තිය (පුද්) සමාගම, පුලර්ටන් කර්මාන්තපුරය
නෑබඩ පාර, නාගොඩ, කළුතර
LAUNDROMAT
A clean start