💼 තනතුර : බෙදාහැරීම් සහයක
(Delivery Assistant)
💠 සුදුසුකම් :
【~】✪ සන්නිවේදන කුසලතා ඇති, කණ්ඩායම් සමඟ වැඩ කිරීමට හැකියාව ඇති පුද්ගලයන් වීම.
【~】✪ රියදුරු බලපත්රය සතුවීම වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම.
【~】✪ ගබඩා කටයුතු සඳහා සහාය දැක්වීම.
✅ ප්රතිලාභ :
✔ ආකර්ශනීය වැටුපක්
✔ දිරි දීමනා
✔ අතිකාල දීමනා
✔ නවාතැන් පහසුකම්
✔ නොමිලේ දිවා ආහාරය
✔ අනෙකුත් වරප්රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, අදම අප අමතන්න. එසේත් නැතිනම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය : 076 574 3927 / 076 562 8985
📧 ඊ-මේල් ලිපිනය : gawesha@lassana.com
📪 ලිපිනය :
316/2, වෑකන්ද පාර, හබරකඩ, හෝමාගම.
Lassana.lk
රැකියා ඇබෑර්තු