🏕🗺️දෙල්ගොඩ නගරයට සමීප තැනක් 🚘
✅පර්චස් 10ක වැදගත් නිස්කලංක පරිසරයක පිහිටා ඇති තැනිතලා බිම් කොටස්
🔻ඉඩමම ලක්ෂ 58 සිට🔻
🛣️සෑම බිම් කොටසක්ම ආවරණය වන පරිදි කාපට් යෙදූ අඩි 30 සහ 20 පුළුල් මාර්ග
✳️තෙකලා විදුලිය /නළ ජලය /කොන්ක්‍රීට් යෙදු කානු පද්ධති වලින් සමන්විතයි.
🚘 නව නුවර පාරට විනාඩි 5න් ළගා වීමට හැකියි.
ඉඩම ආසන්නයෙන්ම 210 දෙල්ගොඩ කඩවත බස් මාර්ගය
🚌බියගම ආයෝජන කලාපයෛ්ත් ආයතන රැසක Staff Transport වෙත පහසුවෙන් ළගා වීමට හැකියි.
💯 ස්වාභාවික විපත් නොමැත
💯නිරවුල් සින්නක්ර ඔප්පු පවතී
👉රජයේ සහ පෞද්ගලික බැංකු,මූල්‍ය ආයතන,රජයේ රෝහල්,පාසල්,සුපිරි වෙළෙඳ සංකීර්ණ,සඳහාත් පහසු දෙල්ගොඩ නගරයටම 4km යි.
✅දෙල්ගොඩ කිරිබත්ගොඩ 234 මාර්ගයටත් විනාඩි 5 න්
🔰දෙල්ගොඩ නගරයට සමීප ඉඩමක් සෙවූ ඔබට, දෙල්ගොඩ වෑබඩ මහමෙව්නා අසපුට නුදුරින් පිහිටි මෙම ඉඩමෙන් බිම් කොටස් දැන් වෙන් කරවා ගත හැක.
👉එකවර මුදල් ගෙවීමේදී 7% ක වට්ටමක්
👉පොළී රහිතව ගෙවන්න අවුරුදු 2ක් ම
👉වසර 15 ක් දක්වා බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සමගින්
වැඩි විස්තර සඳහා අමතන්න - 071 375 60 76