දෙල්ගොඩ නගරයෙන් නවනුවර පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට මුහුණලා ඉඩම විකිණීමට . අඩි 20 පාරකට මුහුණලා විදුලිය ,නළ ජලය සහිත අගනාතැනක් . පදිංචියට හෝ ආයෝජනයට වටින තැනක් . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් . කඩවත හා කඩුවෙල- අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ළඟාවිය හැක . ගංවතුර ආපදා නොමැති අගනා තැනක් .