මාලඹේ නගරයෙන් ප්රධාන බස් පාරට නුදුරින් සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට . බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ පාරෙන්ද ඉඩමට පැමිණිය හැක . නරජලය විදුලිය සියලු පහසුකම් සහිත අගනා තැනක් . අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයකින් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .