🌽 🌽🌽මෙන්න ඔබට ඉතා අනගි අවශ්ථාවක්🌽🌽🌽
🙋 ඔබත් දැන්ම ඉල්ලුම් කරන්න🙋
බීජ පැකට් සීමිත ප්රමාණයක් පමණයි.
දේශිය ඉරිගු බීජ 🌽🌽🌽
සුදු කප්පල් 🌽
රතු කප්පල් 🌽
නිව්ති ඉරිගු 🌽
බකමූනූ ඉරිගු 🌽
කෙසෙල් ඉරිගු 🌽
බීජ වර්ග 05 කින් බීජ 300 ක් රුපියල් 700/=
📢 බැංකු තැන්පතු හා cash on delivery සේවාව මගින් ලබා ගත හැක.
💶💷 බැංකු තැන්පතු කරන විට රෙජිස්ටර් තැපැල් ගාස්තුව රුපියල් 200/= සමඟ මුලු මුදල රුපියල් 900/= වේ.
💶💷 Cash on delivery සේවාව මගින් ගෙන්වා ගන්නා විට සේවා ගාස්තුව ලෙස රුපියල් 300/= එකතු වේ.එවිට මුලු මුදල රුපියල් 1000/= වේ.
🔅 මෙ ක්රම දෙකෙ මගින් ඔබට බීජ ලබා ගත හැක
වලවල් 150ක සිටුවීම සදහා පුමාණවත් වේ.
වට්ස් ඇප් මගින්ද සම්බන්ධ විය හැක