සිල්ලර කඩයක පාවිච්චි කරන ලද ෆ්රිසර් දෙකක් හා ෂෝකේස් විකිනීමට.
හොද ක්රියාකාරී මට්ටමේ පවතී
Abans - 300l අවුරුද්දක් පාවිචිය, දිරුම් නැත
Candy - 200l අවුරුදු 3 ක් පමණ පාවිච්චිය, Digital Display
Show Case
බිත්තියට සවිකරන - 01
Stand type - 03
Table top - 02
කලින් වෙලාවක් වෙන්කරගෙන පමණක් පරික්ෂා කල හැක.
පිටදෙනිය, දෙහිඕවිට.