එක් වගා මුරයක් සදහා පමණක් භාවිතා කල අලුත් DBL electric spray (16 litter )
පෙට්ටියද සමගින් ,සියළුම උපාංග ඇතුලත්වෙි.
නැවත වගා කටයුතු කරිිමට අදහස් නොකරන බැවින් මෙම යන්ත්රය විකිණිමටඅදහස් කලෙමි.