වටිනා රැකියා අවස්ථා 2ක් (TWO Daycare assistant jobs),
එක් අයෙකුට නිවාස පහසුකම් ද ලබා දේ. පහත email එකට අයදුම්පත් යොමුකරන්න
dezoysadeepthi@gmail.com
සුදුසුකම් : O/L හෝ A/L සමත් වීම ප්රමාණවත් වේ. රත්ගම/බුස්ස/ හික්කඩුව අවට විශේෂයි.
පුහුණුව නොමිලේ ලබා දේ.
වැටුප (18,000 - 20,000/- අතර) + අනෙකුත් වරප්රසාද
අයදුම්පත් සදහා අවසාන දිනය - පෙබරවාරි 25
සැ. යු: Whatsapp සදහා දුරකථන අංකයක්ද අයදුම්පතහි සදහන් කරන්න.