මහරගම ප්රමුඛ පෙළේ ෆාමසි ආයතනයක් සඳහා Data Entry Operator ගැහැණු / පිරිමි දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි.
* අවු: 35 අඩු
* පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළහැක
* නුපුහුණු අය සඳහා මාස 4 ක පුහුණු කාල සීමාවක් ලබාදෙන අතර ඒ සඳහා වැටුප් ගෙවීමක් සිදු කරනුලබයි.
* වැටුප 33,000 /= සිට
* අතිකාල දීමනා / පැමිණීමේ දීමනා / EPF, ETF සහිතයි
* නවාතැන් පහසුකම් හා ආහාර වේල් සඳහා දීමනා ලබාදේ.
අමතන්න - 077- 8432789
Tharindu Pharmacy (Pvt) Ltd
නො: 01, සුපර් මාකට් බිම්මහල, දෙහිවල පාර, මහරගම