කිරිල්ලවල පිහිටි අපගේ සුපිරි වෙළඳ සැල සඳහා ක්‍රියාශීලි සහ වගකීම් සහිත පරිගණක දත්ත ඇතුලත් කිරීමේ නිලධාරීන් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම් :
වයස අවුරුදු 20-45 අතර වීම (පිරිමි)
සාමාන්‍ය පරිගණක දැනුම
වගකීමක් සහ නිවැරදිව වැඩ කිරීමේ හැකියාව
පෙර පළපුරුද්ද තිබේ නම් විශේෂයි.
කිරිල්ලවල, කඩවත, ගනේමුල්ල අවටින් විශේෂයි.
රුපියල් 60000/- ට වැඩි ආකර්ශනීය වැටුපක් ලබාදෙන අතර, සතියකට එක් ස්ථිර නිවාඩු දිනයක් ද හිමි වේ.
සේවා වේලාවන් පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා වේ.
විමසන්න.