පළකර ඇත්තේ
KEERTHI Gunawardana
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
රැකියා අවස්ථාවක් ඇත – Data Entry Operator
Queens Distributors (Pvt) Ltd
(Elephant House නිල බෙදාහැරීමේ ආයතනය)
Queens Distributors (Pvt) Ltd ආයතනය සඳහා Data Entry Operator තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
Data Entry ක්ෂේත්රයේ පළපුරුද්ද
MS Excel / MS Word පිළිබඳ දැනුම
වගකීමෙන් හා නියමිත කාලසීමාවන්ට අනුව වැඩ කිරීමට හැකිවීම
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
කාර්යභාරයන්:
දෛනික දත්ත පද්ධතියට ඇතුළත් කිරීම
ඉන්වොයිස්, බිල්පත් හා වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම
කළමනාකරණයෙන් ලැබෙන අනෙකුත් දත්ත සම්බන්ධ කාර්යයන්
වැටුප් සහ වරප්‍රසාද:
මාසිකව රුපියල් 60,000/- ඉක්මවූ වැටුපක්
සේවා කාලය - පෙ.ව. 7.30 සිට ප.ව. 6.30 දක්වා
විමසන්න.
Queens Distributors (Pvt) Ltd
0779801489





