කඩවත කාර්යාලයකට MS Office Package සහ ඉංග්රීසි දැනුම ඇති උසස්පෙළ සමත් අය සදහා ඇබෑර්තු ඇත
> උදෑසන 7.30 සවස 6
> සතියේ දින 6ක් වැඩ කල හැකි අය විය යුතුය
> වැටුප රුපියල් 40,000 ත් 50,000ත් අතර සුදුසුකම් මත සාකච්චා මගින්
> සුදුසුකම් ඇති අය පමණක් අයදුම්පත පහත අංකයට whatsapp මගින් යොමු කරන්න
> දුරකථන විමසීම් වලට පිළිතුරු නොදෙන බව කරුණාවෙන් සලකන්න
+++ Whatsapp 0779801489