හෝමාගම පිහිටි මූල්‍ය ආයතනයක දත්ත ඇතුලත් කිරීමේ නිලධාරිනියන් ( Data Entry Operator - Female ) සඳහා ඇබෑර්තු ඇත..
මූලික සුදුසුකම්
_________________
• වයසක අවුරුදු 30 ට අඩු වීම.
• අ.පො.ස උසස් පෙල සමත්ව තිබීම
• පරිගණක පිලිබඳ දැනුම තිබීම
• දත්ත ඇතුලුත් කිරීම ( Data Entry ) පිලිබද දැනුම තිබීම විශේෂ සුදුසුකමක් වේ..
- වැඩි විස්තර සඳහා අමතන්න
📲 0771964618
- ඔබගේ අයඳුම්පත් ( CV ) පහත E - mail ලිපිනය හරහා අප වෙත යොමු කරන්න...
📩 erangayohani@yahoo.com