💼 තනතුර : දත්ත සැකසුම් ක්‍රියාකරු (Data Entry Operator)
💠 සුදුසුකම් :
【~】✪ වසරකට නොඅඩු පළපුරුද්ද
【~】✪ අධ්‍යාපන සුදුසුකම් අවම වශයෙන් (අ.පො.ස) උසස් පෙළ දක්වා සපුරා තිබිය යුතුය
【~】✪ වයස අවුරුදු 18-30 අතර ගැහැණු පාර්ශ්වය සලකා බැලේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දත්ත සැකසුම් කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඡායාරූප සහිත අයදුම්පත් පහත සඳහන් WHATSAPP අංකයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න.
📳 දුරකථන අංකය :
0765 313 201
📧 ඊ-මේල් ලිපිනය :
ahamed@harcourtspharmacy.lk
📪 ලිපිනය :
හාකෝට්ස් ෆාමසි (පුද්) සමාගම, නා. 69, සුභද්‍රාරාම පාර, කට්ටිය හංදිය, නුගේගොඩ (ප්‍රධාන කාර්යාලය)