පළකර ඇත්තේ
Dila Weerasinghe
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

රැකියා ඇබැර්තු
යුනියන් ප්ලේස්, කොළඹ 02 පිහිටි රුපලාවන්ය ආලේපන ආයතනයකට සේවකයින් දෙදෙනෙකු බදවා ගැනේ.
සහයක - ගැණුම් සහා විකුණුම් බේදාහැරිම (Assistant - Purchasing & Delivery)
අපොස සාපේල/උසස් පෙළ සමත්
මුලික පරිගණක දැනුම ඇති
පිරිමි අපේක්ශකයේකු සලකා බැලේ
සහයක - දත්ත ක්රියාකාරි (Assistant - Data Entry Operator)
අපොස සාපේල/උසස් පෙළ සමත්
මුලික පරිගණක දැනුම ඇති
වැටුප් සමග ආයතනික මට්ටමේ අදාළ දිමනා ඇතුලත් වේ. කාර්යාල වේලාව සතියේ දින 5, උදැසන 9 සිට 5 දක්වා.
අමතන්න: 076 770 0056
විද්යුත් තැපැල : healingislandsl@healingisland.net
Job Vacancy
A cosmetics manufacturing company located at Union Place, Colombo 02 requires two employees.
Assistant - Purchasing & Delivery
O/L pass or A/L pass
Basic computer knowledge required
A male candidate preferred
Assistant - Data Entry Operator
O/L pass or A/L pass
Basic computer knowledge required
Salary includes institutional-level relevant benefits. Office hours: 5 days per week, 9 AM to 5 PM.
Contact: 076 770 0056
Email: healingislandsl@healingisland.net



