💼 තනතුර
Data Entry Operator
🏢 සමාගම: W S රූපසිංහ උකස් ආයතනය
📍 ස්ථානය: කොට්ටාව
💠 රැකියාවේ කාර්ය භාරය:
【~】✪ දත්ත පද්ධතියට නිවැරදිව ඇතුළත් කිරීම සහ යාවත්කාලීන කිරීම
【~】✪ ලේඛන පවත්වාගෙන යාම
【~】✪ සාමාන්‍ය කාර්යාල කටයුතු සිදු කිරීම
【~】✪ ශාඛාවේ දෛනික කටයුතු සඳහා සහය වීම
💠 සුදුසුකම්:
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටිය යුතුය
【~】✪ වයස අවුරුදු 20 – 50 අතර
【~】✪ ගැහැණු / පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
【~】✪ අමතර පන්ති සඳහා සහභාගී නොවන විය යුතුය
【~】✪ මූලික පරිගණක දැනුමක් තිබීම වාසියක් වේ
✅ වරප්‍රසාද:
💰 වැටුප: රු. 40,000 – 45,000
【~】✪ ස්ථිර රැකියා පරිසරයක්
【~】✪ කඩිනම් බඳවා ගැනීම්
🕒 වැඩ කරන වේලාවන්:
සඳුදා – සෙනසුරාදා: පෙ.ව. 8.30 – ප.ව. 6.00
ඉරිදා: පෙ.ව. 8.30 – ප.ව. 5.30
✅ අයදුම් කලයුතු ආකාරය ✍️
අයදුම්පත WhatsApp මඟින් යොමු කරමින්, අයදුම් කරන තනතුර සඳහන් කරන්න.
📳 📞 දුරකථන / WhatsApp: 0702202425
⏰ විමසීම්: පෙ.ව. 8.30 – ප.ව. 6.30
📪 ලිපිනය: අංක 159/1, හොරණ පාර, කොට්ටාව