♦️ Lakeview paradise ♦️
දඹුල්ල නගර සීමාවෙන් පදිංචියට හෝ ඕනෑම ආයෝජනයකට හොදම ඉඩමක්! පර්චස් 117 ක්.
ඉඩමෙන් ඔබට අවශ්‍ය පර්චස් ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන් .
දඹුල්ල නගර සීමාවේ පවතින ඉතා වටිනා ඉඩමක් බැවින් අනාගතයට කරන හොදම අයෝජන අවස්ථාවක්ද වනු නොඅනුමානයි . දඹුල්ල දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන බැවින් ඔබේ ආයෝජනයට කෙටිකාලීනව වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැක.
♦️මහ නගර සභාව අනුමත සැලසුම
♦️ කොටසක් 1700000 පමණයි
♦️ අනාගත ආයෝජනයක් ලෙස
♦️ සිහින නිවහන ඉදිකිරීම සඳහා
♦️ සංචාරක හෝටලයක් ඉදිකිරීමට
♦️ කබනා, නිවාඩු නිකේතන ඉදිකිරීමටද සුදුසුයි.
💰 පර්චසයක මිල – රු. ,170000 යි.
🧾 සින්නක්කර ඔප්පු, ජලය 💧 විදුලිය ⚡ සහ ප්‍රවේශ මාර්ග 🚗 කිසි ගැටලුවක් නැත!
🚙 🅰️9️⃣ ප්‍රධාන මාර්ගයට මීටර් 400යි.
🏙 දඹුල්ල නගරයට 5km
🏏 International Cricket Stadium එකට 7km
🏢 පොලිසැක් සමාගම ආසන්නයෙන්.
🔥 මේ මුළු ඉඩමම හෝ ඉන් කොටසක් ඔබේම කර ගන්න පහත අංකයෙන් තොරතුරු විමසන්න.