දඹුල්ල නගරයට විනාඩි15 කින් ළඟා විය හැකි කපුවත්තෙන් සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් !!!
💥 යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටරයයි.
💥 සින්නක්කර ඔප්පු.
💥විදුලිය හා නල ජලය.
කාර්පට් ඇතිරූ පුලුල් අභ්‍යන්තර මාර්ග.
කොන්ක්‍රීට් කාණු පද්ධතිය.
💥දඹුල්ල මහනගර සභාවේ සහතික කරන ලද නිරවුල් ඔප්පු හා ඉඩමේ සැලැස්ම.
💥බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව.
💥සංචාරක කර්මාන්තයට🏕️
ආයෝජනයට📈
පදිංචියට🏡
සුදුසු නිස්කලංක පරිසරය.
පර්චස් එකක් 170000/=