🏡 දඹුල්ල, කණ්ඩලම පාර අසල වටිනා පර්චස් 35 ක ඉඩම 🏡
පර්චස් 15 ක්ද මිලදී ගත හැක
🏠 පදිංචියට ඉතාමත් සුදුසු
🏨 සංචාරක හෝටලයක් සඳහා ඉතාමත් සුදුසුයි
🚰 නල ජලය
⚡ විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතයි
💰 පර්චස් 1කට රු. 235,000
📞 වැඩි විස්තර සඳහා අමතන්න
⏰ අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී
➡️ වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ