දඹුල්ල නුවර පාරට ආසන්නයෙන් - ලෙනදොර, සියලු පහසුකම්නි සහිත නිවසක් විකිණීමට
🟩 ඉතා හොඳින් වගා කර ඇති ඉඩම - පර්චස් 75
🏡 සම්පුර්ණයෙන් නිම කරන ලද නිවස
🔸 නිදන කාමර 03
🔸 නානකාමර 02 (අභ්‍යන්තර හා බාහිර)
🔸 වර්තමානයේ පංතිකාමරයක් ලෙස භාවිතා වන බාහිර ශාලාව
🔸 ගබඩා / මෙවලම් කාමරය
🔸 බාහිර වැසිකිළියක්
🚰 ජල ටැංකි 02ක් සහිත ජල ටැංකි කුළුණක් (1000L හා 500L)
🚰 සිමෙන්ති ජල ටැංකියක්
🌿 සන්සුන් පරිසරය – ස්වභාවික ආපදා වලින් තොර ප්‍රදේශයක පිහිටා ඇත
📍 ස්ථානය:
🔸 දඹුල්ල නගරයට කි.මී. 12
🔸 නාවුල නගරයට කි.මී. 4
🔸 A9 ප්‍රධාන පාරට මීටර් 235ක් (කොන්ක්‍රීට් මාර්ගය)
📄 පිරිසිදු ඔප්පු සහිතයි (බිම්සවිය)
⚡ 3 ෆේස් විදුලිය සහ ජල සැපයුම
💧 ළිඳේ ජලයද ඇත
🗼 සියලුම දුරකථන ජාල සදහා 4G ආවරණය සහිතයි
🚧 යෝජිත අධිවේගී මාර්ග පිවිසුම ට 9KM
දේපළ බැලීමට ප්‍රථමව දිනයක් හෝ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.