නුගේගොඩ නගරයට යාබද හයිලෙවල් පාරට මුහුණලා ගම්සභා හංදිය Keels Super ඉදිරිපිට පිහිටා ඇති අඩි 18 දිග,අඩි 12 පළල (18"×12) ප්‍රමාණයෙන් යුතු දැන්වීම් පුවරුව දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන කුලී පදනම යටතේ බදු ලබා ගැනීමට ඔබටත් කදිම අවස්ථාවක්. ලංකාවේ වැඩිම බස් රථ ප්‍රමාණයකින් යුක්ත 138 හයිලෙවල් පාර ප්‍රධාන බස් මාර්ගයේ පිහිටා ඇති මෙම පුවරුව කොළඹ සිට මහරගම දෙසට ගමන් කරන සියලුම දෙනාගේ ආකර්ෂණය ලබා ගත හැකි වෙළඳ පුවරුවකි.( කාර්යාල වේලාවන් තුලදී දැඩි වාහන තදබදයකින් යුක්ත මාර්ගයකි)
ඔබගේ ව්‍යාපාරය, සේවා ආයතනය, සන්නාමය ප්‍රවර්ධනය කර ගැනීමට කදිම අවස්ථාවක් !!!
This 18 feet long x 12 feet wide (18"×12) sign board, located opposite Keels Super, facing the High Level Road adjacent to Nugegoda town. It is a great opportunity for you to rent on a long-term or short-term rental basis. Located on the main bus route 138 High Level Road, which has the highest number of buses in Sri Lanka. This sign board is a commercial sign board that can attract everyone traveling from Colombo to Maharagama. (Road with heavy traffic during office hours)
A great opportunity to promote your business, service institution, brand!!!
දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ කීර්තිමත් නාමය KAMINDU LAND SALE
KAMINDU LAND SALE the top brand name in real estate industry trusted for many years
Info @
www.kamindulandsale.com
292
Gamsaba Junction
Highlevel Road
Nugegoda
Sri Lanka