Quality Dachshund Puppies Available - කුරුණෑගල, ගල්ගමුව නගරය.
සියලු පැටවුන් ඉතා නීරෝගීමත් සහ ක්රියාශීලීව සිටී. හොදින් ආහාර අනුභව කරයි. පණු බෙහෙත් ලබා දී ඇත .
වැඩි විස්තර සදහා මෙහි අංකයට දුරකතන ඇමතුමක් හෝ whatsapp පනිවිඩයක් යොමු කරන්න.
1 Short Coat Female Puppy
3 Short Coat Male Puppies
Mother : Jet-black Long Coat
Father : Black n Brown Short Coat