Dachshund Puppies
> 05 weeks old
> 02 male & 02 female puppies 👀
> Parvo vaccine done 👍
> Can be seen their parents
> Hurry up & get your cutie
> For further details pls contact me on whatsapp or mobile
ඩෑශන්ඩ් පැටව්
> සති 05ක් වයස
> පිරිමි පැටව් 02 සහ ගැහැණු පැටව් 02
> පාවෝ එන්නත ලබා දී ඇත 👍
> පනුවන් හලා සමාන්ය කෑමට හුරු කරවා ඇත
> ඔවුන්ගෙ මව පියා දැකගත හැකිය.
> වැඩි විස්තර Whatsapp හෝ දුරකථන ඇමතුමක් මගින් විමසන්න