මාසයකටත් අඩු යි හා පැටව් තුන්දෙනෙක් ඇත මාස දෙකක් වයස හා පැටව් තුන්දෙනෙක් ඇත මව සහ පියා සමගම. වෙන වෙනම ගන්නත් පුළුවන් ගානක් කතා කරලා ඔක්කොම ටික ගන්නත් පුළුවන් පැටව් දාන නිරෝගී හාවෙක් සහ පිරිමි හාවෙක් ඇත. එක හාවෙක් ගේ මිල දාහයි.සම්පූර්ණ හාවුන් අට දෙනෙක් සිටිති